සී/ස ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය

ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ඇති, හැකියාව වත්කම් ලෙස සිතන පුරවැසියන් සදහාම, සමුපකාර ප්‍රතිපත්ති තුළින් දියුණුව සැළසීමේ අරමුණින් 2002 වසරේදී ‍‍ඓතිහාසික මුල්ලේරියාව පුරවරයේදී ඇරඹූ ගමන අදටත්, හෙටටත් ඔබ උදෙසාම…

සාමාජිකත්වය, තැන්පත්, ණය පහසුකම් ඇතුළු විවිධ සේවා පිළිබඳව ඔබට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සදහා සමුපකාර රන් සම්මානයෙන් පිදුම් ලද අප හා සම්බන්ධ වන්න.

1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතින් හා බස්නාහිර පළාත් සභාවේ 1998 අංක 03 සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ නීතිමය ආවරණය ලබා ඇත.

ලියාපදිංචි අංකය - බප/සමු/ප්‍ර/05
ලියාපදිංචි දිනය - 2002-03-01
Address

අංක 615, “රාමවික්‍රම සමුපකාර මන්දිරය”, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.

 

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය