වසායකත්ව ගති ලක්ෂණ ඇති, හැකියාව වත්කම් ලෙස සිතන පුරවැසියන් සදහාම, සමුපකාර ප්‍රතිපත්ති තුළින් දියුණුව සැළසීමේ අරමුණින් 2002 වසරේදී ඓතිහාසික මුල්ලේරියාව පුරවරයේදී ඇරඹූ සමූපකාර සමිතියකි. (1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතින් හා බස්නාහිර පළාත් සභාවේ 1998 අංක 03 සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ නීතිමය ආවරණය ලබා ඇත. ලියාපදිංචි අංකය - බප/සමු/ප්‍ර/05, ලියාපදිංචි දිනය - 2002-03-01.)
සාමාජිකයින්හට සීමා නොවෙමින්, ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි වාසිදායක ඉතුරුම් මෙන්ම ස්ථිර තැන්පත් රැසක් ප්‍රජාව වෙත තිළිණ කර ඇත.
එමෙන්ම, පවත්නා ව්‍යාපාර දියුණු කර ගැනීමටත්, අධ්‍යාපන හා වන්දනා ගමන් ඇතුළු වෙනත් අවශ්‍යතාවයන් රැසක් සඳහාත් විවිධ වූ ණය පහසුකම් රැසක් හඳුන්වා දී ඇත.
පෙ.ව. 8:00 සිට ප.ව. 3:00 දක්වා
මෙම පහසුකම නුදුරු දිනයකදී හඳුන්වා දීමට නියමිතය.
සියළුම ණය වර්ග මෙතැනින් බලා ගත හැක.
මේ සඳහා ඔබගේ ලඟම ශාඛාව අමතන්න.
මේ සඳහා ඔබගේ ලඟම ශාඛාව අමතන්න.
දෛනිකව ගණුදෙණු කිරීම තුළින් ඉදිරි ණය ඉල්ලුම් කිරීමේදී ප්‍රමුඛතාවය ලැබේ.
ඔව්. රු. 5,000/-ක කොටස් මුදල් තැන්පත් කළ යුතු වේ.
ආරම්භ කර ඇති ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීම සඳහා ණය ලබා දේ.
ලබා ගත හැක. බල ප‍්‍රදේශය තුළ ව්‍යාපාරයක හෝ කර්මාන්තයක නියැලෙන්නෙකු යැයි පිළිගත හැකි තොරතුරු ඉදිරිපත් කළ යුතුවේ.
පුද්ගල ඇප මත උපරිම ණය මුදල රු. 500,000/- කි.
ණය ලබාගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60 කි.
දේපල ඇප මත ණය ලබාදීම තාවකාලිකව නවතා ඇත.
සාමාන්‍ය හා ලියාපදිංචි තැපැල් සේවාවන් හා මුද්දර අලෙවිය.
ඔව්. වැඩිදුර විස්තර සඳහා ඔසු සල අමතන්න.
කාඩ්පත් මගින් ගෙවීම් කල හැක.
පෙ.ව. 6:00 සිට ප.ව. 10:00 දක්වා.
කාඩ්පත් මගින් ගෙවීම් කල හැක.