තැන්පත්…


සාමාජිකයින්හට සීමා නොවෙමින්, ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි වාසිදායක ඉතුරුම් මෙන්ම ස්ථිර තැන්පත් රැසක්…

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ලඟම ශාඛාව අමතන්න.

ව්‍යාපාර සංවර්ධන බැංකුව සමග අත් වැල් බැඳ ගනිමින් දියුණුව වෙත පිය නැගීමට ඔබටත් ආරාධනා…


දූ දරු තිළිණ ළමා ගිණුම්

දූ දරු තිළිණ ළමා ගිණුම්

වයස අවුරුදු 18 ට අඩු අයෙකුට හෝ ඔහු/ඇය වෙනුවෙන් භාරකරුවෙකුට ගිණුම ආරම්භ කළ හැක. (බාලවයස්කරුගේ උප්පැන්න සහතිකයේ පිටපතක් අවශ්‍ය වේ.)

ගිණුමෙහි ශේෂය රු. 5,000/- සම්පූර්ණ වූ විට වාර්ෂික සාමාන්‍ය පොලියට අමතරව වර්ෂ අවසානයේ 10%ක පොලී ප්‍රතිශතයක් ගිණුමට බැර කිරීම හෝ එම මුදල සඳහා අභ්‍යාස පොත් ලබාගැණීමේ පහසුව (රු. 3,000/- ක උපරිමයකට යටත්ව).

සුරලිය ඉතිරිකිරීමේ ගිණුම
සුරලිය ඉතිරිකිරීමේ ගිණුම

දැයේ දිරිය කතුන් වෙනුවෙන්ම පිදෙන “සුරලිය” ඉතිරිකිරීමේ ගිණුම

ඉතිරි කිරීමේ තැන්පත්
ඉතිරි කිරීමේ තැන්පත්

ස්ථිර තැන්පත්
ස්ථිර තැන්පත්

මාස 03, 06, 09, 12 ක කාලයක් සඳහා
සාමාන්‍ය හෝ ස්වයංක්‍රීය ස්ථිර තැන්පත් ලෙස

ධනයෝජන තැන්පත්
ධනයෝජන තැන්පත්

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය