පුවත්…

මුදල් එකතුකරන්නන්ගේ රැස්වීම
2024-03-20
මුදල් එකතුකරන්නන්ගේ රැස්වීම

මුදල් එකතුකරන්නන්ගේ රැස්වීම 2024-03-20 දින ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුනු අතර පිලියන්දල ශාඛාවේ සුදර්ශණ සුරංග වැඩිම මුදලක් එකතු කළ මුදල් එකතුකරන්නා හැටියට අගයීමට ලක් කෙරිණ.
ඡායා රූ…

විගණන රැස්වීම - 2024
2024-03-15
විගණන රැස්වීම - 2024


ඡායා රූ…

Youth Saver +++ ගිණුම හඳුන්වාදීම
2024-02-07
Youth Saver +++ ගිණුම හඳුන්වාදීම

ආදරවන්තයින්ගේ දිනය සනිටුහන් කිරීම සඳහා 2024-02-14 දින වයස අවුරුදු 18 – 35 අතර තරුණ තරුණියන් වෙනුවෙන් Youth Saver +++ නමින් නවතම ගිණුමක් හඳුන්වා දෙනු ලැබිණ.
ඡායා රූ…

සමිතියේ 22 වන සංවත්සරය සැමරීම
2024-02-07
සමිතියේ 22 වන සංවත්සරය සැමරීම

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ 22වන සංවත්සරය සැමරීම වෙනුවෙන් 2024-02-07 දින හේනවත්ත පුරාණ රජමහා විහාරයේදී ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් වාර්ෂික බෝධි පූජා පිංකම පැවැත්විණ.
මෙහිදී සමිතියේ ආරම්භක සාමාජිකයින් 22 දෙනෙකු ප්‍රධාන කාර්යාලයට කැඳවා ඇගයීමට ලක් කෙරිණ.
ඡායා රූ…

ආචාර්ය ප්‍රේමසිරි ගමගේ නව මූල්‍ය උපදේශක තනතුරට
2024-01-05
ආචාර්ය ප්‍රේමසිරි ගමගේ නව මූල්‍ය උපදේශක තනතුරට

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු සභාපති ආචාර්ය ගාමිණී ජයවීර මහතා විසින් සමිතියේ නව මූල්‍ය උපදේශක තනතුරට ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතා 2024-01-05 දින පත් කරණු ලැබිණ..

ජ්‍යාත්‍යන්තර කාන්තා දිනය – 2023
2023-03-08
ජ්‍යාත්‍යන්තර කාන්තා දිනය – 2023

2023-03-08 දින ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපගේ සියලුම ශාඛාවන්හි කාන්තා දින සැමරුම් උත්සව හා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අනුග්‍රහය ඇතිව සුවනාරී වෛද්‍ය සායනයක් සල්මල් උයන ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
ඡායා රූ…

මතුගම ශාඛාව නව ස්ථානයකට
2022-03-16
මතුගම ශාඛාව නව ස්ථානයකට

2022-03-16 දින මතුගම ශාඛාව නව ස්ථානයකට රැගෙන යන ලදී.
නව ලිපිනය: 335/C, වෑත්තෑව පාර, අගලවත්ත, මතුගම.
ඡායා රූ…

20 වන සංවත්සරය
2023-02-07
20 වන සංවත්සරය

2022-02-07 වන දිනට සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියට වසර 20ක් පිරීම නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක් පවත්වා පැල බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, ඒ සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස් රුවනි විජේවික්‍රම මැතිනිය සහභාගී විය.
ඡායා රූ…

පස්යාල ශාඛාව නව ස්ථානයකට
2021-12-02
පස්යාල ශාඛාව නව ස්ථානයකට

2022-01-27 දින පස්යාල ශාඛාව නව ස්ථානයකට රැගෙන යන ලදී.,
ඡායා රූ…

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය