2002 වසරේදී ‍ඓතිහාසික මුල්ලේරියාව පුරවරයේදී ගමන් ඇරඹූ සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය, ජාත්‍යන්තර සමුපකාර සංකල්පයන් පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දිවි පැවැත්ම වඩා යහපත් තලයකට නැංවීමේ අරමුණින්, විවිධ මූල්‍ය හා මූල්‍ය නොවන සේවා ලක් වැසියන් වෙත තිලිණ කරන වගයි.

ව්‍යාපාර සංවර්ධන බැංකුවේ සාඩම්බර සාමාජිකත්වය
සාමාජිකත්වය

ව්‍යාපාර සංවර්ධන බැංකුවේ සාඩම්බර සාමාජික සමූහය හා අත් වැල් බැඳ ගනිමින් දියුණුව වෙත පිය නැගීමට ආරාධනා…

ණය පහසුකම්
ණය පහසුකම්

ව්‍යාපාර හා කර්මාන්ත දියුණුවට, අධ්‍යාපන අවශ්‍යතාවන්ට, උත්සව, සංචාර ආදී කටයුතු වෙනුවෙන් ණය සේවා රැසක්…

තැන්පත්
තැන්පත්

සාමාජිකයින්හට සීමා නොවෙමින්, ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි වාසිදායක ඉතුරුම් මෙන්ම ස්ථිර තැන්පත් රැසක්…

ව්‍යාපාර සංවර්ධන බැංකුවේ ශාඛා ජාලය
ශාඛා ජාලය

සාමාජිකයින් වෙනුවෙන් වඩා උසස් සේවාවක් ලබාදීම උදෙසා දිනෙන් දින ව්‍යාප්ත වන ශාඛා ජාලයක්…

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය